Uncategorized

මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපසින් T56 උණ්ඩ 13ක්

COLOMBO (News 1st) – මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපස තිබී T56 උණ්ඩ 13ක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයෙන් ලද තොරතුරක් මත ඒවා සොයාගත් බවය. නිල නිවස පිටුපස උණ පඳුරක් යට මෙම T 56 උණ්ඩ සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

The post මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපසින් T56 උණ්ඩ 13ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close