Uncategorized

බස්නාහිර පළාතට සහල් බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට සහල් බේදා හැරිමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් බද්ද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, මෙරටට අවශ්‍ය තරම් වී තොග රජය සතුව ඇති බවයි. ඒවා ඉදිරියේදි සහල් කර වෙළද පලට නිකුත් කරන බව ඇය සඳහන් කළාය .

The post බස්නාහිර පළාතට සහල් බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close