Uncategorized

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්

1. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ – නීතිඥ නිෂාරා ජයරත්න: ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව රටේ කොවිඩ් 19 මර්දනය කර ඇති බවත්, මහ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති අතිරේක ලේකම් (නීති) හා නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න කියයි.

2. “තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති” – ජනපති: ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

3. සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ: සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනයක් සිදු කර තිබේ.

4. ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි, ඉල්ලීමක්: අභාවප්‍රාප්ත ආරමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදෙස් පුවත්

5. අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි: අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

උණුසුම් පුවත්

ඊයේ කොරෝනා අසාදිතයින් 150ක්: දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන: සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1469ක්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ – නීතිඥ නිෂාරා ජයරත්න

”තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති” – ජනපති

සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ

UPDATE : අද (27) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 134ක්

ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි, ඉල්ලීමක්

ජනතා නියෝජිතයෙකු ලෙස අඩසියවසක් සපුරන අගමැති මහින්දගේ විචිත්‍ර මතකය..

”සීෂෙල්ස් කණ්ඩායමට කියන්නෙ, මෙඩිකල් ටුවරිසම් කියලා” – මහාචාර්ය චන්න ජයසුමන

සීඝ්‍රගාමී දුම්රිය ධාවනය ප්‍රකාශිත කාලසටහන් පරිදි හෙටත්

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close