Uncategorized

කොරෝනා රෝගීන් ගණන 122ක් දක්වා ඉහළට: තවත් තිදෙනෙකු සුවවෙයි

COLOMBO (News 1st): මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු සුව වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් ගණන 14කි.

The post කොරෝනා රෝගීන් ගණන 122ක් දක්වා ඉහළට: තවත් තිදෙනෙකු සුවවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close