Uncategorized

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට

COLOMBO (News 1st): කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. කුරුණෑගල, උහුමිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

The post කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close