Uncategorized

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසේ: කාර්යය මණ්ඩලය නිරෝධායනයට

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

The post කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසේ: කාර්යය මණ්ඩලය නිරෝධායනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close