Uncategorized

අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි

COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ, ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

The post අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close